කොටස් වෙළෙඳපොළින් අසුභ ආරංචියක්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දින අගයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) දින ඒකක 172.02කින් පහත වැටී ඒකක 23,051.66 කින් අවසන් වූ බව සඳහන් වේ.

එය ප්‍රතිශතයක් ලෙස 0.74%ක් ලෙස වාර්තා වේ. දවස අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 4.4ක් ලෙස සටහන් වී ඇත.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න