තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

Report

මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට රජය විසින් තීරණයක් ගෙන ඇති බවට සඳහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

මුදල් වැඩි කිරීම සමග ඔවුන්ගේ වෘත්තීයභාවය පරීක්‍ෂා කිරීම කිරීම ද ඉතා වැදගත් බව එහිදී වැඩිදුරටත් ඔහු අදහස් ඉදිරිපත් කර තිබුණි.

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෑශේෂය පිළිබඳ අයවැය කාරක සභාව අවස්ථාවේ ඇති වූ විවාදයේදීය.

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය