විජේගේ ඉතිහාසගත ජයග්‍රහණයත් සමග ස්ටාලින් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් සුපිරි නළු තලපති විජේ ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.කේ.ස්ටාර්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුකාර කාර්යාලයට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී   ඇත.

අවසන් වූ ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් පසුව, මෙම පියවර ප්‍රාන්ත දේශපාලනයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

සුපිරි ආරංචියක් - සුපිරි නළු විජේගේ රියැදුරුගේ පුතාටත් ආසනයක්

සුපිරි ආරංචියක් - සුපිරි නළු විජේගේ රියැදුරුගේ පුතාටත් ආසනයක්

ලංකාවෙන් කච්චතීව් ගැලවෙයිද? කිව්වා වගේම තලපති විජේට ඓතිහාසික ජයක්

ලංකාවෙන් කච්චතීව් ගැලවෙයිද? කිව්වා වගේම තලපති විජේට ඓතිහාසික ජයක්

Gallery