හැමෝම බැනපු සිංදු කියපු අම්මගේ සංවේදී ජීවිත කතාව (VIDEO)

sri lanka Gossip
By Sithumi Nov 12, 2021 05:55 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව සිටින  වෙනත් රටක ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වනවා .

ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත තනුවෙන් පරිබාහිරව සිනහව උපදවන සුලු අයුරින් ගායනා කිරීම හේතුවෙන්  

සැබවින්ම බොහෝ දෙනා ඇයට පවසන්නේ ජීවත් වෙන්නේ වයසට අනුව නොවන බවයි කෙසේ වුවද ඇය  පසුගිය දිනවල ඇගේ සංවේදී ජීවිත කතාව පිළිබඳව සමාජ මාධ්‍ය වීඩියෝවක් හරහා ප්‍රකාශ කර තිබුණා

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha