ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලංකාවෙන් ඉන්දියාවට දුන් අභියෝගය
By Sithumi
ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට 216 ක අභියෝගයක් හිමිවනවා.
තරගයේදි සිය මංගල ඉනිම ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු අර්ද ශතකයක් වාර්ථා කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |