ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසම් සැසිවාරය කොළඹදී

Report

ශ්‍රී ලංකා-පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13වන සැසිය කොළඹදී පවත්වා ඇත

.මෙම සැසියේදී දෙරට අතර පවත්නා දිගු කාලීන ආර්ථික සහයෝගීතාවය තහවුරු කරමින්, ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවන්ට එකඟතාවයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිල නියෝජිත පිරිසක් සහභාගී වූ අතර, පාකිස්තාන පාර්ශ්වය නියෝජන කරමින් අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාද පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් මහතා විසින් මෙය මෙහෙයවා ඇත.

අප්‍රේල් 01 සිට තෙල් මිල ඉහලට යෑමේ අවදානමක්?

අප්‍රේල් 01 සිට තෙල් මිල ඉහලට යෑමේ අවදානමක්?

සැසියේදී දෙපාර්ශ්වය අතර වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා පශූ සම්පත්, බැංකු සහ මූල්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සමාලෝචනයට ලක් කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

මාරාන්තික උපවාසය දිගටම - තවත් සංවර්ධන නිලධරීයෙක් රෝහලට

මාරාන්තික උපවාසය දිගටම - තවත් සංවර්ධන නිලධරීයෙක් රෝහලට