වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුවට කම්කරු ඇමති කළ දේ. - දැන් මොකෙන් මොකක් වෙයිද?

By Wayomi Aug 06, 2024 09:10 AM GMT
Report

වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබුවා.

මෙම පෙත්සම් ගොනුකර තිබුනේ, වතු කම්කරු වටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒ, අනුව මෙම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුනා. 

එක්වරම වාසු දේශපාලනයෙන් සමුගනී. - පක්ෂයේ නායකත්වයට ආ අලුත් කෙනා මෙන්න.

එක්වරම වාසු දේශපාලනයෙන් සමුගනී. - පක්ෂයේ නායකත්වයට ආ අලුත් කෙනා මෙන්න.