ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයෙක් දිලිත් ජයවීරට එක් වෙයි..තවත් පිරිසක් ඒ අතර.

Report

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගෙන තිබේ.

160 කින් ඉන්ධන මිල අඩු කළ හැකි බවට ප්‍රකාශයක්..පෙට්‍රල් ලීටරයක නව මිල 172ක්..ඩීසල් 147 ක් වෙයි.

160 කින් ඉන්ධන මිල අඩු කළ හැකි බවට ප්‍රකාශයක්..පෙට්‍රල් ලීටරයක නව මිල 172ක්..ඩීසල් 147 ක් වෙයි.


මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබෙන බවයි පැවසෙන්නේ.