රිලවුන් අල්ලා ලංකාවේ ජලාශ මැද දූපත්වලට අත්හරියි. - එම ජලාශ මෙන්න.

By Wayomi Dec 26, 2024 03:07 AM GMT
Report

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම රිලවුන් රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මුදාහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්න මහත්මිය පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )


You May Like This Video