ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

By Kanchana Aug 05, 2026 10:54 AM GMT
Report

ඔන්න ඔයාට වෙනස්ම ෆ්ලේවර් එකක රස බලන්න ඔයාටත් අවස්ථාවක් . ඔයා ආශා කරන විදිහේ විවිධ සංස්කෘතීන් වල කෑම රස විදින්න ඔයාට හැකියාව තියනවා .

ඉන්දියාවේ කෑම ලංකාවේ රසට ගලපලා දෙන්න යන සුපිරිම සුපිරි වැඩක් තමයි මේ. ඔන්න හැමෝම දන්න අපේ Reecha එකෙන් තමයි මේ Reecha Food Festival එක ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙන්නේ.  ඉන්දියාවේ කෑමත් ලංකාවේ රසට දෙන්න යන අපූරු වැඩක් තමයි මේ.ඔබටත් අමතක නොවන රසබර අත්දැකීමක් විදගන්න ඕනෙනම් අනිවාර්‍යෙන් Reecha Food Festival එකට එන්න වෙනවා .

සංගීතයත් එක්කම ඔබ කැමති ආහාර ඔබට රසවිදින්න පුළුවන් කියන්නේ වටිනා අවස්ථාවක් . මග ඇර ගන්නනම් එපා ඉතිං මේ වටිනා අවස්ථාව ඔයාට තමයි විවිධ සංස්කෘතික ආහාර ඔබට අපූරු වූ සංගීතමය රසයත් එක්කම ඔන්න රසවිදින්න හැකියාව තියනවා .

ඔබ කිසිදින නොසිතූ අපූර්වතම නව්‍යමය අත්දැකීමක් තමයි Reecha Food Festival කියන්නේ .

ඉතිං මේ Reecha Food Festival එක තියෙන්නේ Reecha Food Festival තියෙන්නේ කිලිනොච්චි ඉයක්කච්චියේ පිහිටි රීචා ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී , ඔන්න ඔයාට පුළුවන් පවුලේ හැමෝම එක්ක අගෝස්තු 7, 8, 9 සහ 10 යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා එකතු වෙන්න පුළුවන් .

ඒ අපූරු ආහාර වල රස ඔබ අනිවාර්‍යෙන් මවිතයට පත් වනු . ඉතිං Reecha Food Festival වෙතින් ඔන්න ඔයාට එකම එක තැනකින් සුවිශේෂී රස ආහාර වල රසය විදින්නට හැකියාව තියන හින්දා මේ අවස්ථාව ඔබට කලාතුරකින් හමුවෙන් අවස්ථාවක්

 ඒ අපූරු රසවත් සුන්දර අත්දැකීම විදගන්න පුළුවන් එහෙනම් අමතක නොකර එකතු වෙන්න

📍 ස්ථානය: රීචා ග්‍රෑන්ඩ්, ඉයක්කච්චි, කිලිනොච්චි

📅 දිනය: අගෝස්තු 7, 8, 9 සහ 10

⏰ වේලාව: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා

අනුග්‍රහකත්වය -       ක්වික් ෆුඩ් වෙතින්

ඒ වගේම මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නිරතුරුව සත්‍ය ඔබ වෙනුවෙන්ම ගෙන එන - ගගන, ලංකාශ්‍රී සහ IBC Tamil

ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න: 📞 077 777 2353 📞 077 777 2354

Gallery