මේ අයට නිවෙස් කුලියට දීමට පෙර ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න - පොලීසියෙන් ඉල්ලීමක්

Report

විදෙස් ජාතිකයින්ට නිවසක් හෝ යම් දේපළක් කුලියට ලබාදෙන්නේ නම්, ඒ පිළිබදව ළගම ඇති පොලිසියට, දැනුම් දෙන මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙම පියවර ගැනීමට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ, ඇතැම් විදෙස් ජාතිකයින් මෙවැනි නිවෙස් ලබා ගෙන මූල්‍යමය අපරාධ සිදු කරන තත්ත්වයක් පවතින බවයි.

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

ඕස්ට්‍රේලියානු සිහිනය බොඳවෙයි - ලංකාවේ සිසුන්ගේ වීසා 38%ක් ප්‍රතික්ෂේපයි

ඕස්ට්‍රේලියානු සිහිනය බොඳවෙයි - ලංකාවේ සිසුන්ගේ වීසා 38%ක් ප්‍රතික්ෂේපයි

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න