ඉන්දීය ක්‍රිකට් පිළට වෙනස් විදිහට සුභ පැතු මෝදි [PHOTO]

Report

ආසියානු කුසලාන ශූරයින් වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වූ අතර තරගයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට අගමැති නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක්කරන ලදි.

සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ පිටුවෙහි සටහනක් තබමින් අගමැතිවරයා මේ පිළිබඳව තම සුබපැතුම් එක්කොට තිබේ.

එහිදී අගමැති මෝදි පවසා මෙවැනි අදහසක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ පිටුවට එක්කොට තිබේ .

"ක්‍රීඩා පිටියේ '#OperationSindoor'. ප්‍රතිඵලය එකමයි - දිනන්නේ ඉන්දියාවයි! අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතුම්." 

පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි

පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි