ගුරුවරිය දූෂණය කර ඝාතනය කළ හැටි සැකකරු පාපොච්චාරණය කරයි - යළි රිමාන්ඩ්

Report

කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි වැන්දඹු කාන්තාවක් වූ මිත්‍රානි ප්‍රනාන්දු නමැති පියානෝ ගුරුවරියක් ඝාතනය කළ බව කියන සැකකාර පුද්ගලයා එළඹෙන මාර්තු 23 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (9) දින නියෝග කර තිබෙනවා.

ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සුබ්‍රමනියම් සෙල්වකුමාර නැමැත්තෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය.

මෙම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය හෙළි කරගෙන ඇත.

මුළු රටටම විශේෂ නිවේදනයක් - හෙට සිට මේ කණ්ඩායම් පාසල්වලට සහ නිවෙස් වෙතට

මුළු රටටම විශේෂ නිවේදනයක් - හෙට සිට මේ කණ්ඩායම් පාසල්වලට සහ නිවෙස් වෙතට

ඔහු පසුගිය 2024 දෙසැම්බර් මස 15 වන දින උදෑසන මිත්‍රානි මහත්මියගේ නිවස සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයව දූෂණය කර තිබෙන සැකකරු වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඇයව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ බව පෙර නඩු දිනයකදී පොලිසිය මඟින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්