පාසිකුඩා මුහුදේ නාන්න ගිය පුද්ගලයෙක් අතුරුදහන්

Report

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙසේ අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.

මේ අතර කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

මාවනැල්ලේ බිහිසුණු අනතුරෙන් එක් අයෙක් මරුට - පොලීසි‍යෙන් විශේෂ දැනුවත්කිරීමක්

මාවනැල්ලේ බිහිසුණු අනතුරෙන් එක් අයෙක් මරුට - පොලීසි‍යෙන් විශේෂ දැනුවත්කිරීමක්

ආරුක්කු නමය පාලම ගැන අවාසනාවන්ත කතාවක් එළියට

ආරුක්කු නමය පාලම ගැන අවාසනාවන්ත කතාවක් එළියට

ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ලොක්කෙක් ඝාතනය කරයි

ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ලොක්කෙක් ඝාතනය කරයි