වත්මන් වැඩපිළිවල ගැන ජනතා විශ්වාසය නැති වී ඇති බව සජිත් කියයි

Report

වර්තමානයේ ක්‍රියාත්මක වන්නවූ ආපදා කළමනාකරණය වැඩපිළිවෙළ පිළිබදව ජනතා විශ්වාසය නැති වී ඇති බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ .

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට අවශ්‍ය රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙමිනි.

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

එහිදී දී විපක්ෂ නායකවරයා Patient Monitor 5ක් හා Syringe Pump 2ක් දඹදෙණිය රෝහලට ලබා දී තිබේ .

තවද මේ ආකාරයෙන් ඉදිරියේදීත් හුස්ම ව්‍යාපෘතිය යටතේ විපතට පත් ප්‍රදේශවල රෝහල් පද්ධතිය යළිත් නගා සිටුවීම උදෙසා පරිත්‍යාගයන් සිදු කිරීමට නියමිතය.

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery