බොරතෙල් මිල පහළට

Report

ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩුවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2කට වැඩි සංඛ්‍යාවකින් පහළ බැස ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ 62.71ක් ලෙස සඳහන් වේ.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.33ක් ලෙස වාර්තා වී ඇත ඉල්ලුමට සරිලන සැපයුම තිබීම මෙලෙස මිල පහළ යාමට හේතුවී තිබෙන බවට විදෙස් වෙළදපල පවසයි.

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නැවතත් ශෙරිල්ට උතුම් මව් පදවිය අහිමි වෙලාද? ඇය රෝහලේ - ආදරණීය සැමියාරුවන්ගෙන් සටහනක්

නැවතත් ශෙරිල්ට උතුම් මව් පදවිය අහිමි වෙලාද? ඇය රෝහලේ - ආදරණීය සැමියාරුවන්ගෙන් සටහනක්