ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන ගණුදෙනු සිදු කිරීම සඳහා ලබා දී ඇති බලපත්‍රය දීර්ඝ කර තිබෙනවා.
ඒ තවත් වසර 20ක් සඳහායි.
2024 වසරේ ජනවාරි 20 වනදා සිට එය ක්‍රියාත්මක වීමට නියමිතයි.