කෙහෙලියගේ තනියට පුතත් ඇතුළට?

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් එම සැකකරුව ජුනි මස 03 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවයි අධිකරණය නියෝග කළේ.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

රඹුක්වැල්ල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ද නම් කිරීමට පැමිණිල්ලට අධිකරණය අවසර දුන්නා.

එමෙන්ම රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (21) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළා.

රන් මිල යළි සෙලවෙයි

රන් මිල යළි සෙලවෙයි