කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ විවාහකයා අත්අඩංගුවට(PHOTOS)
police
sinhala news
sinhala gossip news
arressted
By Gagana
කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු ඔහුගේ ශරීරයේ කොටස් මෙලෙස ඡායාරූප ගතකර මෙලෙස කාන්තාවන්ගේ ජංගම දුරකතන වෙත යොමු කරන බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු 40 හැවිරිදි විවාහකයකු බවද පොලිසිය පවසයි.
සැකකරු ගේ නිවසේ තිබී විවිධ ආයතනවලට අයත් දුරකතන සිම්පත් 107 ක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් වල ඡායාපිටපත් ලබාගෙන ඒවා උපයෝගි කරගෙන සිම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
