කාන්චනා අනුරාදිත් ආදරේක පැටලිලා... හැමෝම හොයපු කාන්චනාගේ පෙම්වතා මෙන්න... (PHOTOS)

By Sithumi Dec 16, 2023 05:57 PM GMT
Report

කාන්චනා අනුරාදි කියන්නේ හැමෝම ආදරේ කරන කෙනෙක්.

තාරුණ්‍යයේ ජනප්‍රියම තරුවක් වන කාන්චනාට මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙනවා.

ඉතින් මේ ආදරේ වැඩියෙන්ම තියෙන්නෙ කොල්ලොන්ගෙන්. මොකද ඇය ඉතාම ලස්සනයි වගේම ආකර්ෂණීයයි.

ඉතින් මේ වන විට කාන්චනා අනුරාදි ආදරය කරන කෙනෙක් ඉතින් හැමෝම හොයන දෙයක් තමයි කව්ද මේ කාන්චනාගේ ආදරණීය පෙම්වතා කියලා.

ඉතින් කාලයක් නම් කාන්චනාගේ පෙම්වතා දිනේශ් ගමගේ කියලා තමයි සමාජ මාධ්‍යවල නම් පැතිරුණේ.

කොහොම වුණත් පස්සේ කාලෙක ඒ දිනේෂ් නෙමෙයි කියලා ඔප්පු වුණේ දිනේශ් ශනුද්‍රි ආදරෙ නිසා.

ඉතින් දැන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වන්නේ කාන්චනාගේ පෙම්වතා සුපුන් පෙරේරා කියලා.

මේ වෙද්දි බොහෝ දෙනෙක් මේක දන්න රහසක් බවට පත් වෙලා. ඉතින් අපිත් බලාගෙන ඉමු ශනුද්‍රි දිනේශ් ආදරේ වගේම මේ දෙන්නගේ ආදරෙත් හැමෝම දන්න ආදරණීය ආදර කතා විදියට එළියට එයිද කියලා..

GalleryGalleryGalleryGallery