අන්තරේ විරෝධය උණුසුම් වෙයි - පොලීසියෙන් ජල ප්‍රහාර ( VIDEO)

Report

කොළඹදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.