ඇඹිලිපිටියේ සුරංග හෙළි කළ හම්බන්තොට අයිස් නිෂ්පාදනාගාරය නිවාඩු නිකේතනයක් ඇතුලේ

Report

 කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි "ඇඹිලිපිටියේ සුරංග" නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරුවලට අනුව අයිස් මන්ද්රව්ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන හම්බන්තොට ප්රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මන්ද්රව්ය නිෂ්පාදන යොදාගත් බවට සැක කෙරෙන උපකරණ සහ රසායනික ද්රව්ය මෙන්ම අයිස් මන්ද් රව්ය ප්රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අයිස් මද්රව්ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්රව්ය ලීටර් පනස් දෙකක් අඩංගු කෑන් 14ක් සහ අයිස් මන්ද්රව්ය සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක්ම කළුතර අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට පත්වී සිටින අතර ඔවුන් පාපොච්චාරණය කරන තොරතුරු වලට අනුව අයිස් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක් ඇතුළු බොහෝ දේවල් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්