අළුබෝවිල ප්‍රදේශයේ නිවසක් ගිනි ගනී

Report

මීගහවත්ත පොලිස් වසමට අයත් දෙල්ගොඩ අළුබෝවිල ප්‍රදේශයේ තෙල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සිදුකරන නිවසක ඊයේ (31) රාත්‍රී 10: 45ට පමණ ගින්නක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් නිවාස හතරකට හානි සිදු වී ඇති අතර ගින්න හටගත් නිවසට බරපතළ හානි සිදුවී ඇති බවට වාර්තාවේ.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ මීගහවත්ත පොලීසියේ සහය ඇතිව එම ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න