කාලගුණය එන්න එන්නම වෙනස් වෙයි - මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉතා අවධානයෙන් අනුගමනය කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සදහාත්, මොනරාගල දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලටත් මෙම උෂ්ණත්ව තත්ත්වය බලපාන බවයි කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

මෙම උෂ්ණත්වය නිසා වයසගත් පුද්ගලයින්, දරුවන් සහ හෘද රෝගීන්ට තවත් සෞඛ්‍ය අවදානම් ඇති විය හැකි වේ. එබැවින් එයින් ප්‍රවේශම් වී අදාල ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

ඉදිරියේ දින කිහිපයේදී මේ ප්‍රදේශවල උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බවට, සහ දිවයිනේ අනෙකුත් කලාපවලත් උෂ්ණත්වයට අදාල අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

රුසියාව සහ ඉරානය ලෝකයටම ලොකු තර්ජනයක් - යුක්රේනයේ විදේශ අමාත්‍ය

රුසියාව සහ ඉරානය ලෝකයටම ලොකු තර්ජනයක් - යුක්රේනයේ විදේශ අමාත්‍ය