දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

By Mithu Jul 30, 2025 11:30 AM GMT
Report

ඉතා අවාසනාවන්ත ආකාරයේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 2025 ජුනි මාසයේදී, ඔක්ලහෝමා ළමා රෝග විශේෂඥ වෛද්‍ය නේහා ගුප්තා නැමැති තැනැත්තිය ඇගේ 4 හැවිරිදි දියණිය ආරියාගේ හුස්ම සිර කර මරා දැමූ බවට වාර්තා වේ.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

දැරියගේ මරණය සිදු වී තිබෙන්නේ ඔවුන් ෆ්ලොරිඩාවේ නිවාඩුවකට කුලියට ගත් නිවසේ පිහිනුම් තටාකයකය.එහිදී මෙම දැරිය දියේ ගිලී මිය ගිය බවට හැගවෙන පරිදි සැලසුම් කර මේ සැක සහිත මරණයක් නොවන බවට ඔප්පු කිරීමට ඇය උත්සාහ ගෙන තිබේ.

නේහා මිනීමරුවකු බවට සැක කිරීමට තුඩුදුන් ප්‍රධාන කරණය වන්නේ, දැරියගේ මෘත දේහය පරීක්‍ෂා කිරීමේී දී පෙනහළුවල සහ උදරයේ ජලය නොමැති බවත්, බලෙන් හුස්ම හිරකිරීමට උත්සහ ගත්් බවට සලකුණු පෙන්නුම් කළ බවත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වීම නිසයි.(Asphyxiation by smothering).

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

දැරියගේ කම්මුල් සහ මුව ආශ්‍රිතව සීරීම් තිබී ඇත. නේහා තම දික්කසාද වුනු සැමියා සමග ඒ වන විට දරුවාගේ භාරකාරීත්වය පිළිබඳ නීතිමය ආරවුලක් මධ්‍යයේ සිට ඇති අතර මෙම සිදුවීමත් සමග ඇගේ වෛද්‍ය ලියාපදිංචිය අත්හිටුවා තිබේ.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

ඇයට මේ වන විට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, ඇයගේ නීතිඥයින් සම්පූර්ණයෙන්ම මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන බවට සැලවේ..