රජයේ දීමනාවක් බැංකුවට

Government Of Sri Lanka Sinhala news
By Mithu May 28, 2025 07:43 AM GMT
Mithu

Mithu

Report

වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ. එම දීමනාව අද (28) අදාළ පවුල්වල අයත් අස්වැසුම ප්‍රතිලාභී බංකු ගිණුමට බැර කිරීමට කටයුතුකළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

ඒ අනුව, දීමනාලාභීන් 592,766න් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ReeCha