ගෑස් සැපයුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..
By Sithumi
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් හෙට (3) දිනයේ සපයන බව ලිට්රෝ ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය. ගෑස් තොග ක්රමයෙන් අඩු වීම නිසා මෙම පියවර ගත් බවත් ගෑස් මෙටි්රක්ටොන් 3500 ක් රැගත් දෙවැනි නෞකාව පැමිණි පසු නැවත සැපයුම ඉහළ දමන බවත් එම සමාගම වැඩි දුරටත් කීය.
ලිට්රෝ සමාගම පසුගිය සඳුදා සිට අද දක්වා ගෑස් සිලින්ඩර 50,000 ක් බැගින් සිලින්ඩර ලක්ෂ දෙකක් වෙළෙඳපොලට සැපයීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |