ඉන්ධන නැවි 6ක් ගැන රජයෙන් ලැබුණු තීන්දුව.

Fuel Price In Sri Lanka Sri Lanka Cabinet Nalinda Jayatissa
By Wayomi Dec 24, 2024 07:48 AM GMT
Wayomi

Wayomi

Report

2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව 2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06 ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක් එල්ල වෙයි. - සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය නීති විරෝධීයි.

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක් එල්ල වෙයි. - සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය නීති විරෝධීයි.


You May Like This Video

 

ReeCha