කතා කළේ මොනවාද? - මස්ක් සහ මොදී අතර දුරකථන සංවාදයක්

By Shehan Apr 19, 2025 06:47 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක ඉලෝන් මස්ක් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත.

ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න

ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තාක්ෂණික කරුණු සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

මෙම සංවාදය, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෝන්ස් දින 4ක ඉන්දියානු සංචාරයකට සූදානම් වන පසුබිමක පැවැත්වීම, විදෙස් මාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව ඇත.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු