වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව අඩු කරයි..අලුත් මිල ගණන් ලැයිස්තුව මෙන්න.
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් මෙසේ ජල ගාස්තු අඩු කර ඇති බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම සංශෝධනය 2024 අගෝස්තු 21 දින සිට බලපැවැත්වෙන බවයි සඳහන් වනවා.
අදාල මිල ගණන් ලයිස්තුව පහත පරිදි වේ,








