පරිප්පු සහ සීනී මිල අඩු කිරීමේ තීරණයක්..මේ තැන් වලින් ගන්න පුළුවන්..

Sugar Sathosa Dhal Samupakara
By Aruna Jul 11, 2021 03:26 AM GMT
Report

පරිප්පු සහ සීනී මිල අඩු කිරිමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරනවා .

ඔහු සඳහන් කළේ සතොස සහ සමුපකාර අලෙවි සැල් හරහා අඩු මිලට පරිප්පු සහ සීනී මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.

ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175 කට අඩු මිලකට සහ සීනී කිලෝග්‍රෑමයක් රුපියල් 110 වැනි මිලකට ලබා දීමට තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now