දහම් පාසල් විෂය මාලාව ගැනත් තීරණයක් - සියලුම ආගම් සඳහාත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

By krishani Aug 30, 2023 06:23 PM GMT
Report

දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලු ආගම් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.