උදෙන්ම සුභ ආරංචියක් - ට්රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා ඇත්තේ සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බවයි.
බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බව CBS News වෙත අදහස් පළ කරමින් ට්රම්ප් ප්රකාශ කර ඇත.
ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරී ගොස් ඇති බව ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළ බව CBS News වැඩිදුරටත් සඳහන් කරයි.
මේ හේතුවෙන් ලෝකය තුල උද්ගතව ඇති යුදමය උණුසුම් තත්ත්වය කඩිනමින් පහව යනු ඇති බව තොරතුරු වාර්තා වේ.