අද වාර්ථා වූ Covid මරණ ගණන

By Sithumi Nov 12, 2021 12:57 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 23 ක් වාර්ථා වී ඇති බව වාර්ථා වී තිබේ ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13 950 ක්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 333 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 523122ක් ලෙසටයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha