තවත් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් පොකුරක්
Corona virus
Sri lanka
covid 19
piliyandala
By Sithumi
පිළියන්දල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුකළ PCR පරීක්ෂණ 116කින් කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.
අනතුරුව එම කර්මාන්ත ශාලාව වසාදැමීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පියවර ගෙන තිබේ.
You may like this video?
මගෙන් රෙදි ගලව ගන්න එපා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |