ලංකාවට පැමිණෙන සංචාරකයින්ට කොවිඩ් කාඩ්පත ලග තබා ගන්නා ලෙසට උපදෙස් සපයමින් නිවේදනයක්..
By Sithumi
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලබන අතර එන්නත් නොකළ සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබේ
සංචාරක අමාත්‍යාංශය නව Covid 19 ප්‍රොටෝකෝලය සහ ක්‍රියා පටිපාටි නිකුත් කරයි.
එම නිවේදනය පහතින් ,
