පළමු වතාවෙම ආසාදිතයින්ගේ වැඩිවීමක්
By Sewvandhi
අද දින මෙරටින් තවත් ආසාදිතයින් 532ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 333 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 523122ක් ලෙසටයි.
--------------------------------------------------------
YOU MAY LIKE THIS VDEO..
විස්කී බිබී ජනපතිකම් කළේ කවුද..සභාව පුදුම කළ හිටපු ජනපති..-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
