තාඹුගලටත් වැඩ වරදි..අධිකරණයෙන් අද ලැබුණු සුවිශේෂී නියෝගය..

CID - Sri Lanka Police Businessman Latest Headlines
By Sewvandhi Nov 08, 2024 08:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ,ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි අද (08) නියෝග කර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ, මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවය.

ReeCha