උසස් පෙළ විභාගය මධ්‍යස්ථානවල කරන්න යන දේ.. විභාග අයදුම්කරුවන්ට උපදෙසකුත්..

Report

එළඹෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අනිවාර්ය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද..

මේ අතර විභාග මධ්‍යස්ථාන වෙත මදුරු මර්දන ඖෂධ රැගෙන එන ලෙසට ද විභාග අයදුම්කරුවන්ට උපදෙස් ලබා දෙනවා.

මේ අතර සිදුවිය හැකි ආපදා හේතුවෙන් විභාගයට සිදුවන බාධාවන් වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අදාළ බලධාරීන්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔහෙට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුලුවන්ද කියලා පුටින් දුන්න නියෝගය...

ඔහෙට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුලුවන්ද කියලා පුටින් දුන්න නියෝගය...

මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වනදා ආරම්භ වන අතර, එම විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,312ක දී පැවැත්වෙනවා.

මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185ක් සුදුකම් ලබා සිටිනවා

You may like this video