මේ මස 27 වැනිදා මහා බැංකුව කරන්න යන විශේෂ වැඩේ..

By Piyumika Nov 23, 2024 04:22 AM GMT
Report

මිලියන 1,25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් රුපියල් මිලියන 1,25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 27 වැනිදා සිදු කිරීමට නියමිතයි.

උසාවි නියෝගයකින් අරහෙ නිධන් හාරනකොට මෙහෙ කට්ටියක් කරලා තියන වැඩේ..

උසාවි නියෝගයකින් අරහෙ නිධන් හාරනකොට මෙහෙ කට්ටියක් කරලා තියන වැඩේ..

මහ බැංකුව නිවේදනය කළේ, දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.

අභ්‍යන්තර ගැටුම් අහවරයි.. සජබ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04...

අභ්‍යන්තර ගැටුම් අහවරයි.. සජබ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04...

එමෙන්ම, දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරනු ඇති.

You may like this video