කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ග භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

Report

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් මේවන විට  වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදු වූ අතර ඒ අනුව මෙම මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

හදිසියේම ඉන්දීය යුද හමුදාපති ලංකාවට - ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ

හදිසියේම ඉන්දීය යුද හමුදාපති ලංකාවට - ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ