රසික හදවත් දිනූ සුප්‍රකට ගායිකාව ජීවිතය හැර යයි..(PHOTOS)

By Shehan Jul 06, 2023 04:46 AM GMT
Shehan

Shehan

Report

ලොවක් හදුනන සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

එනම්, වසර ගණනාවක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුව ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවය.

1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.

GalleryGalleryGalleryGalleryGallery