ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉදිරිපත් කළ නවතම බැඳුම්කර නිකුතුව..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani May 31, 2022 09:01 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම බැඳුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 40 ක් එක්රැස් කර තිබේ.

එහි දී 2025 වසරේ ජුනි පළවනදා කල් පිරෙන රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර අලෙවි කර ඇත්තේ සියයට 22 යි දශම 3 යි 8 ක පොලී ප්‍රතිශතයක් සමගින් වන අතර  2028 වසරේ ජනවාරි 15 වනදා කල් පිරෙන රුපියල් බිලියන 25 ක් වටිනා බැඳුම්කර ද ඊයේ(30) පැවති වෙන්දේසියේ දී අලෙවි කර ඇත.එහිදී පිරිනැමුණු පොලී ප්‍රතිශතය සියයට 21 යි දශම 8යි 6 කී.

ReeCha