බාස්මතී සහල් මිලෙහි වෙනසක්.? - ලෝකයේ උසස්ම වර්ගයේ බාස්මති නිෂ්පාදනය වෙන්නේ මෙහෙමයි.

By Wayomi Sep 26, 2024 06:40 AM GMT
Report

ලෝකයේ විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය අත්හිටවීමට පියවර ගනු ලැබුවා.

ඒ, දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත හෙලීමේ අරමුණින්.

කෙසේ වෙතත් ඔවුන් වඩා උසස් ගණයේ සහල් වර්ගයක් ලෙස සැලකෙන බාස්මතී සහ අපනයනයට එම තහනම ක්‍රියාත්මක නොකළ නමුත් බාස්මතී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 950ක අවම අපනයනය මිල සීමාවක් පනවනු ලැබුවා.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.


එවැනි සීමාවක් පැවතුනත් මේ වසරේ පළමු මාස 4 තුළ ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් ලෙස 20%කින් ඉහළ ගොස් ඇති අතර දැන් ඉන්දියාව මේ මිල සීමාවත් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය තවදුරටත් ඉහළ යනු ඇති බව වාර්තා වන්නේ.

ඉන්දියාව මිල සීමාවන් ඉවත් කර තිබෙන්නේ නව අස්වනු වෙළෙඳපොළට පැමිණීමට ආසන්න අවස්ථාවක වන අතර මේ වසරේදී ඉන්දියාවේ බාස්මතී සහල් නිෂ්පාදනය 10%-12% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)


එමෙන්ම පසුගිය වසරේදී ඉන්දියාව, කැනඩාව, ඉරාකය, ඕමානය, සෞදි අරාබිය යන අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකට බාස්මතී සහල් මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් අපනයනය කර ඇත.

ලෝකයේ උසස්ම වර්ගයේ බාස්මති සහල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි.  

මොකක් ද මේ දෙබිඩි කතාව. - ජනපති අනුර එදා නුවර ගියේ හෙලිකොප්ටරයෙන්ද?

මොකක් ද මේ දෙබිඩි කතාව. - ජනපති අනුර එදා නුවර ගියේ හෙලිකොප්ටරයෙන්ද?

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.