මොකක් ද මේ දෙබිඩි කතාව. - ජනපති අනුර එදා නුවර ගියේ හෙලිකොප්ටරයෙන්ද?

Kandy Anura Kumara Dissanayaka President of Sri lanka
By Wayomi Sep 26, 2024 03:13 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම හෙලිකොප්ටර භාවිතා නොකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

එමෙන්ම ජනාධිපති ආරක්ෂාක ඒකකයද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එදින මහනුවර බලා ගමන් කළේ වාහනයකින් සහ පරිවාර ආරක්ෂක රථයකින් පමණක් බවයි.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.


එලෙස ප්‍රකාශ සිදු කරනු ලැබුවේ, ජනාධිපතිවරයා රථ පිරිවරාගෙන එහි ගිය බවටත් හෙලිකොප්ටරයකින් ගිය බවට ඇතැම් මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%