සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.

Report

දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගොස් තිබෙනවා.

එම සිදුවීමත් සමඟ සැකකාර විදුහල්පතිවරයා අත්අංඩගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය 19 වැනිදායි.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


කෙසේ වෙතත් එහිදී විදුහල්පතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බවට දෙමාපියන් චෝදනා කරන අතර ඔහුට නිසි ලෙස නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා

තිදෙරු පියෙකු වන මෙම විදුහල්පතිවරයාට වයස අවුරුදු 42ක්.

මෙම සැකකාර විදුහල්පතිවරයා විසින් සිසුවියට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු කියා දෙන බව පවසමින් මෙලෙස සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)


එමෙන්ම දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ, අදාළ විදුහල්පතිවරයා මේ වන විටත් පාසලේ සේවයට පැමිණෙන අතර ඔහු වෙනුවෙන් පාසලේ තවත් ගුරුවරු පිරිසක් සහයෝගය දක්වන බවයි.

ඔහු පාසලේ තවදුරටත් තබා ගැනීම හරහා දරුවන් අනාරක්ෂිත බැවින් ඔහුට විරුද්ධව නිතීය ක්‍රීයාත්මක කර අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය ඒ වෙත යොමු කර සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

අනුරගේ ආගමනයත් එක්ක රටටම සුබ වෙලාද?. - හිතාගන්නවත් බැරි විදිහට එලවලු මිල ගණන් පහලට. - නව මිල ගණන් මෙන්න.

අනුරගේ ආගමනයත් එක්ක රටටම සුබ වෙලාද?. - හිතාගන්නවත් බැරි විදිහට එලවලු මිල ගණන් පහලට. - නව මිල ගණන් මෙන්න.