බැසිල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක්.. (VIDEO)
Basil Rajapaksa
Sri Lanka Politician
By krishani
අද (20) පෙරවරු 8.30ට පමණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රැගත් EK- 650 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
ඩුබායි සිට මෙරටට පැමිණී බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේ ය.
ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නලින් ප්‍රනාන්දු, දිලුම් අමුණුගම ආදී ප්‍රබලයින් රැසක් ද දක්නට ලැබුණා.
විඩියෝ අයිතිය - අද දෙරණ