අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

Report

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා මෙම මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානාය ප්‍රකාශ කළේ අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

වැඩිදුරටත් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත රුපියල් 5,000ක මුදලක් සහ මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත රුපියල් 2,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න

ජනපතිගේ සහන පැකේජය එළියට - ජනතාවට දෙන අස්වැසුම ඇතුළු මේ සහනාධාර ඉහළට

ජනපතිගේ සහන පැකේජය එළියට - ජනතාවට දෙන අස්වැසුම ඇතුළු මේ සහනාධාර ඉහළට

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි