ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

Report

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී ජනපති විසින් රට තුල උද්ගතව ඇති ගෑස් හිගය පිළිබදව අවධාරණය කළේය.

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ජනපති පැවසුවේ රට තුල අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව ඇති බවයි.

නමුත් නැව් ගාස්තු සහ රක්ශණ ගාස්තු ඉහල යෑම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව ජනපති පෙන්වා දුන්නේය. ගෑස් නැව් මුහුද හරහා ගමන් කිරිමේදී අවදානම ඉහළ යන විට රක්ශණ ගාස්තු ඉහළ යන බවත් තරගය ඉහළ යන බවත් මේ හේතූන් ගෑස් මිල ඉහල යෑමට බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.

නමුත් රට තුළ අඛණ්ඩව ගෑස් සැපයීමට හැකි බවත් නමුත් පෞද්ගලික සමාගම් ප්‍රශ්ණ මතු විය හැකි බවත්ය. 

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න

ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකාවට යෑමට අවස්ථාවක් - මැයි 31ට පෙර ඉල්ලුම් කරන්න