AQUA PLANET Sri Lanka 2025 – ප්‍රදර්ශනයේ දෙවන දිනය අද

Report

 ධීවර , ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධාන කළ AQUA PLANET SRI LANKA 2025 ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

එහි තේමාව වනුයේ '' ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක් '' යන්නයි.

අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ ප්‍රදර්ශනය විවෘත විය.

ඒවගේම මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් දෙවන දිනයේ ආරම්භක අවස්ථාව සදහා සම්බන්ධ වී තිබේ .

මෙම AQUA PLANET SRI LANKA ප්‍රදර්ශනය හෙට දිනය දක්වා නෙළුම්කුළුණ පරිශ්‍රයේ දී පැවැත්වේ .

තවද මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ධීවර හා ජලජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදන නවීන තාක්ෂණික උපාංග, ජලජ පැලෑටි , විසිතුරු මසුන් ඇතුළු ධීවර ක්ෂේත්‍රයට අදාළ අංශ නියෝජනය වන පරිදී වේ  .

හැමෝම හොයපු අද රන් මිල - ගත්තේ නැත්තම් ඉක්මනට ගන්න

හැමෝම හොයපු අද රන් මිල - ගත්තේ නැත්තම් ඉක්මනට ගන්න

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ